ඉස්සරම උන්නු නුඹ හන්තාන වගෙ ය
නුඹට අමතක ම මම ආදරේ වග ය
මතක අහුලන ගමන් මම අතරමග ය
නුඹට මගහැරුණු මුත් , නුඹ තාම මගෙ ය..!
සොඳුර, මේ සෘතුවේ අමාරු ම දවස් ය
සතුට යැයි කියන්නෙ ම නුඹ උන්නු හවස් ය
අතින් අල්ලන් ගියේ මාවතේ මගක් ය
ඉතින් දැන් අපි අතර නො පිරවෙන හිඩැස් ය.
🥰
3
110
A rare moment for @usacricket .
Won
Tied
Lost
Abondoned
😅
1
142









