Free Media Movement (@FMMsrilanka) header
Free Media Movement (@FMMsrilanka) profile picture

The Free Media Movement evolved out of the Standing Committee of Journalists, which was formed in late 1991, as a collective enterprise of journalists and media

Colombo, Sri Lanka
Joined January 2012
The two-day 'Investigative Reporting Program on Transparency & Accountability of the Government during the Covid-19 period' is underway at SLPI Auditorium. #Journalism #Transparency #Accountability #Covid19
1
1
2
819
"The secretary of the Free Media Movement, journalist Hana Ibrahim, opened the workshop and set the stage for the next two days of learning & discussions. #Journalism #Transparency #Accountability #Covid19
260
"The workshop aims to enhance investigative reporting skills & promote transparency & accountability in government actions during the Covid-19 period. #Journalism #Transparency #Accountability #Covid19 @TrustNeelan @Shan196Shan
1
1
1
304
"Senior Media Trainer, Mr. Shan Wijetunga, also participated in the opening speech of the workshop. This is a great opportunity to learn from experienced journalists. #Journalism #Transparency #Accountability #Covid19
171
Commemoration of Black January - 2023 The 'Black January Celebration' program was held yesterday evening (January 24, 2023) at Namel Malani Punchi Theatre, Borella, in memory of the murdered and missing journalists. #foe #SL #mediafreedom
2
5
480
අද (2022.08.23) සවස 6.30 ට... Today (2022.08.23) evening 6.30 p.m. අවධානම් සහගත වාර්තාකරණය, ජනමාධ්‍යවේදියෙකුගේ වගකීම, වගවීම සහ සීමා. - කාලීන මාධ්‍ය සංවාද Risk reporting, responsibility, accountability and limitations of a journalist - Timely Media Discussions
2
1
The “Timely Media Discussions” program will be held on Tuesday, August 23, 2022 at 6:30 p.m via Zoom facility. Journalist Amal Jayasinghe will speak on the topic of 'Risk reporting, responsibility, accountability and limitations of a journalist'
1
Free Media Movement retweeted
Join us Today in placing the current crisis situation of Sri Lanka in to perspective, and explore the plausible exit strategies at 5.30pm Onwards. Zoom Link in Event Description. Follow the event link here 👇 facebook.com/events/10897635…
2
6
මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා #ජාතිකභික්ෂුපෙරමුණේ මාධ්‍ය ලේකම් #කොස්වත්තේමහානාමහිමි හා #ලංකාගුරුසංගමයේ ලේකම් #ජෝසප්ස්ටාර්ලින් මහතා #කොටුවපොලිස්ස්ථානයේ සිට ගෙන ගිය ආකාරය.
2
5
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීමට එරෙහිව සහ වික්‍රමසිංහ රජය දියත් කර ඇති මූලික අයිතිවාසිකම් උල්ලංගනය කිරීමේ ක්‍රියාදාමයට එරෙහිව අද (2022.08.04) පෙ.ව. 10.00 ට කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විනි.
1
11
74
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් අත්අඩංගුවට ගැනීම, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය දියත් කර ඇති අදහස් ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම්වලට එරෙහි මර්දන ක්‍රියාදාමයෙහිම දිගුවක් සේ සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම අත්අඩංගුවට ගැනීම තරයේ හෙළා දකී.
4
19
41
The #FreeMediaMovement strongly condemns the inhumane and atrocious attack at the #GalleFaceprotest area this morning (22.07.2022) using the #securityforces , less than 24 hours after #RanilWickremesinghe was #appointedPresident. #GotaGoHome
5
2
#රනිල්වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්ව පැය 24ක් ගතවීමටත් මත්තෙන්, අද (22) අලුයම #ගෝල්ෆේස්අරගලභූමිය ට ආරක්ෂක හමුදා යොදවා එල්ල කළ අමානුෂික හා පිළිකුල්සහගත ප්‍රහාරය #නිදහස්මාධ්‍යව්‍යාපාරය තරයේ හෙළාදකී. #GotaGoGama #RanilWickremesinghe #presidenthouse #GotaGoHome
4
8
Intimidating Media institutions in the pretext of the ‘Aragalaya’ is a wrong precedent - #FreeMediaMovement
1
1
2
අරගලකරුවන් ලෙස හඳුන්වාදුන් පිරිසක් 14 වැනිදා ජාතික රූපවාහිනී පරිශ්‍රයට ඇතුළු වී වැඩසටහන් සැකැස්ම පිළිබඳව නියෝග පැනවීම හා සජීවී වැඩසටහනකට සහභාගීව පළකළ අදහස් පිළිබඳව දැඩි අවධානය යොමු කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, එම බලහත්කාරී ක්‍රියාකලාපය හා ආන්තික අදහස් තරයේ ප්‍රතික්ෂේප කරයි.
1
25
55
The Free Media Movement strongly condemns and deplores the violent assaults on four Sri Lanka’s News first Journalists covering a protest in front of PM Ranil Wickremesinghe’s residence and six journalists who came to rescue them by several police personnel from Sri Lanka’s (STF)
1
21
1
31
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ආසන්නයේ වාර්තාකරණයේ නිරතව සිටි සිරස මාධ්‍යවේදීන් 06 දෙනෙකුට පොලිස් සහ පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් පහර දෙනු ලැබීමේ සිදුවීම දැඩි පිළිකුලෙන් යුක්තව හෙළා දකින බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසයි.
1
1
Free Media Movement retweeted
ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන්නැයි බල කරමින් ජූලි 9 පැවැත්වෙන උද්ඝෝෂණය ගැන රජයේ ප්‍රතිචාර පිළිබඳව අවධානයෙන් පසු වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියෙහිම දිගුවක් වන සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වීමේ අයිතිය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කරයි.
පොලිස් ඇඳිරිනීතිය පැනවීමට පොලිස්පතිවරයාට ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ව්‍යවස්ථාව මගින් කිසිදු නීතිමය ප්‍රතිපාදනයක් ලබා දී නැත. මෙලෙස පොලිස් ඇඳිරිනීතිය පැනවීම සඳහා ඔබ වෙත ව්‍යවස්ථාපිතව පැවරී ඇති බලතල මොනවාදැයි පෙන්වා දෙන ලෙස නිදහස් මාධ්‍ය ව්‍යාපාරය දන්වා සිටී.
2
1
ජනාධිපතිවරයාට ධුරයෙන් ඉවත්වන්නැයි බල කරමින් ජූලි 9 පැවැත්වෙන උද්ඝෝෂණය ගැන රජයේ ප්‍රතිචාර පිළිබඳව අවධානයෙන් පසු වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, භාෂණයේ හා ප්‍රකාශනයේ අයිතියෙහිම දිගුවක් වන සාමකාමීව උද්ඝෝෂණයේ නිරත වීමේ අයිතිය ආරක්ෂා කිරීම රජයේ වගකීමක් බව අවධාරණය කරයි.