ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0) header
ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0) profile picture

𝐷𝑜𝑛'𝑡 𝑗𝑢𝑑𝑔𝑒 𝑚𝑒 𝑤𝑖𝑡ℎ 𝑚𝑦 𝑡𝑤𝑒𝑒𝑡𝑠༻🤍🅃🅁🄰🅅🄴🄻👣🧑‍🎓 Graduated in UOK 🎓 Mᴏʙɪʟᴇ ᴘʜᴏᴛᴏɢʀᴀᴘʜʏ 📸 සබ්බං පහාය ගමනීයං !!!!.

🌎 Earth 💙
Joined November 2019
Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)Photo by ඉරූ(Iru )🇱🇰イル (@IRUDK0)
හමුවන සිනාසෙන සැවොම කාලය සමග දිවයනු මිස අප සමග නොනවතී ......❤️
23
16
1
229
27,752
සුබ උදෑසනක් 💞🌻🌸 සුබ දවසක් ඔයාට ..
3
16
224
සුබ දවසක් ඔයාට ..
4
19
279
අප්‍රමාණ බුදු ගුණ සිහිපත් කරමින්, උතුම් කිරිපිඬු දානයේ මහානිසංස මෙනෙහි කරමු... 🙏🌾 සුජාතා සිටු දියණිය විසින් අප තථාගත බුදුරජාණන් වහන්සේට පූජා කරන ලද ඒ උතුම් "ක්ෂීරපායාස" (කිරිපිඬු) දානය, බුද්ධත්වයට පත්වීමට පෙර වැළඳූ අවසන් දානයයි.
3
1
7
179
මෙවැනි උතුම් දානයක් පූජා කිරීමෙන් ලැබෙන මහානිසංස බොහෝමයි: ✨ දීර්ඝ ආයුෂ ලැබීම ✨ නිරෝගීභාවය සහ ප්‍රබල ශරීරයක් ලැබීම ✨ පැහැපත් වර්ණ සම්පත්තිය ✨ කයෙහි සහ සිතෙහි සැපය, බලය සහ නුවණ ලැබීම ✨ උසස් කුලවල සහ සම්පත් සහිත තැන්වල ඉපදීම. මේ උතුම් කුසලය ඔබත් අනුමෝදන් වේවා .🙏
3
44
සුබ දවසක් ඔයාට .. ❤️
2
15
258
හැමදේම ලෝකෙට පෙන්වන්න කියන්න අවශ්‍යය නැහැ.. සමහර දේවල් සඟවන් ඉන්න තරමට ඒවයෙ ලස්සන වගේම වටිනාකමත් වැඩියි .❤️🦋 You don’t have to show everything to the world. Some things become even more beautiful and valuable when kept private. ❤️
1
3
549
දැනුමට #foryou
9
247
සුබ දවසක් ඔයාට 🦋🌸
1
9
230
" ඕනෙමයි" කියලා දේවල් ජීවිතේ තියා ගන්න එපා... "Don't keep things in your life just because you think you need them."
2
17
268
හැම සතුටක්ම ලෝකයාට පෙන්විය යුතු නැහැ..🦋🫶❤️‍🩹 #foryou #followeveryone
1
1
14
307
“අප්පමාදෝ අමතපදං” අප්‍රමාදය නිවන් මඟයි. සෑම මොහොතක්ම අර්ථවත් ලෙස ගත කරන්න. කාලය ගෙවී යන්නේ නැවත නොඑන ලෙසයි. — ධම්මපදය 21
1
9
129
ඔයාව රිද්දපු මිනිස්සුන්ට දෙන්න තියන හොදම උත්තරය! එයාලව පහු කරලා ගොඩක් ඉස්සරහට යන්න. 🫶 එදාටත් උන් ඔයා දිහා බලන් ඉදී හැබැයි රිද්දන්න බැරි වෙයි 🌸🥰🦋
5
219
අවුරුද්දෙ අවසාන පෝයට කලින් පෝය .. ඉල් පුර පසළොස්වක පොහොය වස්සාන ඍතුවේ සහ චීවර මාසයේ අවසාන පොහෝ දිනයයි. මෙම පොහොයේ ප්‍රධාන වැදගත්කම් කෙටියෙන් පහත දැක්වේ: • මෛත්‍රී බෝසතාණන් වහන්සේ ගෞතම බුදුරජාණන් වහන්සේගෙන් නියත විවරණ ලැබීම. •
1
12
215
ප්‍රථම ධර්ම දූත පිරිස (රහතන් වහන්සේලා 60 නම) ධර්ම ප්‍රචාරය සඳහා පිටත් කර යැවීම. • සැරියුත් මහරහතන් වහන්සේ තම මෑණියන්ට ධර්මය දේශනා කර පිරිනිවන් පෑම. • තුන්බෑ ජටිලයන් දමනය කිරීමට බුදුරජාණන් වහන්සේ උරුවෙල් දනව්වට වැඩම කිරීම. •
1
3
46
කඨින චීවර පූජා සිදු කළ හැකි අවසන් දිනය (චීවර මාසයේ අවසානය) වීම. • ථූපාරාම දාගැබ ඉදිකිරීමට මුල් වූ සිදුවීම් සිදුවීම. සුබ උදෑසනක් ඔයාට 🥀🦋🌸 @iru_dk 🦋💜
1
24
ඔබට කෝපයෙන් කියපු වචන මොහොතකින් අමතක වෙන්න පුළුවන්. ඒත් ඒ වචන අහපු කෙනාට ඒවා අමතක කරන්න බැරි වෙන්න පුළුවන්. ඔබ සමාව ඉල්ලුවාම ඔබේ වරදට සමාව ලැබෙන්න පුළුවන්. නමුත් ඒ වචන නිසා රිදුණු හිත සුව වෙන්න කාලයක් ගත වෙන්න පුළුවන්.❤️‍🩹 💜💐🥀
1
3
1
8
206
. කර්මය ගැන විශ්වාස කරන කෙනෙක් අනුන්ට රිදවන්න කලින් දෙවරක් හිතනවා… මොකද තමන් වපුරන දේ කවදා හෝ තමන්ටම අස්වැන්නක් වෙන බව දන්න නිසා 🥀💐
3
1
11
384
සුබ උදෑසනක් 🦋🌸 සුබ දවසක් ඔයාට ...❤️
2
1
9
214
සුබ උදෑසනක් 🦋🌸 සුබ දවසක් ඔයාට ...❤️
1
6
222