
Just me. Nothing to prove. #Foodie🍽️ #Music🎶 #BeachSoul🌊 #Wildheart🍃 ❤️🇱🇰
Sri Lanka
Joined April 2019
- Tweets46.5K
- Following482
- Followers6.6K
- Likes272K
අපි පහු ගිය දවසක ප්‍රා. සභා උප කාර්යාලයට යනකොට කට්ටිය දීප ව්‍යාප්ත වැඩ වර්ජනේට අසනීප නිවාඩු දාන්න ප්ලෑන ගහන ගමන්. අපිව දැකලා මූනවල් 🍑 වෙලා අපේ වැඩේ නොවෙන තැනටම කතාකරලා පන්නගන්නමයි හැදුවෙ. 09/21 ප්‍රධාන කාර්‍යාලෙන් ආපු ලියුම මාස දෙකක් ගිහිල්ලත් බලලාවත් තිබ්බෙ නෑ. අපිත් අතෑරියෙනෑ
Sithara retweeted
කැඳ එකක් බිබී ඉද්දි යසට අතපයහතර තියෙන එකෙක් මගෙන් ඇවිත් කැඳ එකක් ඉල්ලුවා.. රු 120 යි. මම අරං දුන්නෙ නෑ.. ඊට පෑ දෙකකට කලින් පික්මී බයික් එකක මම ගියා හෑරෙක රු 196.72.. මිනිහා ඒකට බයික් එකක නැගගෙන විනාඩි 15 ක් විතර මහන්සි උනා. ඌට කැඳ එකක් බීලා ලාබ පැටිසකුත් කතෑකි..අර පිංගුත්තරයට පිටකොටුවෙ පෙට්ටි ටිකක් ඉස්සුවත් කීයක් හරි හොයාගන්න පුළුවන් නෙ..ඇයි මේ මුං අතපාන්නෙ කැඳ කෝප්පෙටත්. අපි දෙන නිසා නෙ..
Sithara retweeted
"Hiç kimse geç evlendiği için ölmedi ama bazı insanlar yanlış kişiyle evlendiği için en güzel yılları öldü"
මම කෑම වලට මාර විදියට සුදුළූණු , ඉඟුරු , කොච්චි පාවිච්චි කරනවා, ඒවා නැත්නම් මෙලෝ රසක් නෑ වගේ
6
20
660
Sithara retweeted
එළවලු මෙච්චර ගණන් ගියාට මිනිස්සු සද්ද නැත්‍තේ එළවලු නොකා ඉන්නවා හින්දා වෙන්නෙ පුලුවන්..ඒත් ළූණු, අර්තාපල්, මාලු වගේ ඒවා?? බෝංචි කිලෝ එක 890/-, චිකන් 990/-....පොල් 200-220ටත් යනවා. දවස් පඩිය ගන්න අය විතරක් නෙවෙයි, ස්ථිර රැකියා කරන තනි පඩියෙන් පවුල් නඩත්තු කරන අයට..හුඟාක් අමාරු ඇති..ටියුෂන් ගාස්තු, ගෙවල් කුලී, ප්‍රවාහන වියදම්, බිල්, බදු අස්සට බෙහෙත් හේත් ගන්න, ඇඳුමක් ගන්න, ඉස්සරහට පොත්, සපත්තු එහෙම ගන්න..මාර කට්ටක් කන්න වෙනවා නේ..
දැන් ඔමායා පොළේ යන්නේ නැද්ද?? දැන් ළමයි තෙබු සම්බෝල එක්ක් බත් ගේන්නේ නැද්ද? මේ ආණ්ඩු පෙරළන්න නෙවෙයි අහන්නේ..දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවයට බිලියන 35ක් පොම්ප කළාම මේ ප්‍රශ්න විසඳෙනවද?? නාමල් හොරා කෑවනං හිරේ යන්න ඕනේ..ඒත් එහෙම ගියා කියලා දැන් හොරකම් වෙන්නේ නැද්ද? අය වැයෙන් සහන දෙන්න ඕනේ නෑ ආර්ථිකය ඔය කියන තරම් හරි අතට යනවනං....
මේ හුඟාක් අය අන්තිමටම ට්‍රිප් එකක් ගියේ කවද්ද? පවුලේ අය එක්ක outing එකක් ගියේ කවද්ද?? ඔයාලට එක දවසක් No Pay යන්න afford කරන්න් පුලුවන්ද? මාසෙට මගුල් ගෙවල් 2ක් විතර වැටුනොත් ඔයාට අනික් වියදම් balance කරගන්න පුලුවන්ද??..සාතිශීය බහුතරයකට බෑ
Sithara retweeted
මල්ලවආරච්චි පවුලේ උන් මොනවා කිව්වත් එදා රෑ ෆිල්ම් එක හැදෙන්න කලින් ඉදන්ම මම නම් මිල්ටන්ගෙ Remake අහන්න කැමතිම පවන්ගෙ හඩින්
මේ දවස් වල ඉඳලෝලු හැදෙන කාලෙ. පිපුන ගමන් කඩලා ලුනු වතුරෙ දාලා, හොදට හෝදලා කරලා කැමති විදියකට හදාගෙන කන්න 🙂 අවුරුද්දකට එකපාරක් වගේ තමයි හැදෙන්නෙ. නොවැම්බර් වගේ වෙද්දි අනිවාර්යයෙන්ම හැදෙනවා දවසයි දෙකයි ඒකත් හැදෙන්නෙ.
Sithara retweeted
🆘 Can someone please find the name and address of this punk? Read the lady’s post about how he hit her husband just for waiting at the traffic lights.
#SriLanka @SL_PoliceMedia
Sithara retweeted
Harmful chemicals found in 13 out of 16 Boondi samples tested in Sri Lanka
Full Story: newswire.lk/1bsv
Sithara retweeted
Barista එක interior design එකට දෙන සැලකිල්ල coffee menu quality එකට දුන්නා නම්... මෙලෝ coffee රහක් නෑ. Hot drinks පොඩ්ඩයි අවුල්. Iced drinks නිකන් මඩ වතුර වගේ 🙄🤨
Sithara retweeted
අවුරුදු ගානක් මහන්සි වෙලා අපහසුතා මැද උපාධිය ගත්ත ලමයා නෙමේ හයිලයිට් වෙන්නෙ උපාධිය දෙන්න තත්පර ගානකට හිටගත්ත හාමුදුරුවෝ.
Sithara retweeted
Monk’s 14-year prison sentence upheld over sexual abuse of 11-year-old boy
Full Story: newswire.lk/sa5n



























