
සිහින සහ යථාර්ථය අතර වෙනස නොපෙනීම ද පුදුමාකාර ලස්සන යි.... 🌇🏖️ එන්න🙋🙋අපි සිහින අතර සැරිසරමු....❤️❤️❤️ #ලංකා✍️
Sri Lanka
Joined May 2020
- Tweets595
- Following225
- Followers464
- Likes2.2K
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️ retweeted
උගත් සහ ෆෝවඩ් ගෑනු එක්ක සම්බන්ධතා ඇතිකරගෙන නඩත්තු කිරීම ලේසි. මගෙ පද්ධතියෙ ටෙස්වුන යුනිට් ගාන අඩු නිසා ආපු විකෘති ප්‍රතිපලයක් ද මන්දා.මෝඩ කෑලි වලට ජෝක් එකක් කලත් ආයෙ ටිකකින් ජෝක් එකේ යූසර් මැනුවල් එක දෙන්න වෙනවා. උන් විහින් කරගත් මෝඩකම් ගැන අහගෙන ඉන්න වෙනවා. – at Sri Lanka
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️ retweeted
Difference between Men's Cricket and Women's Cricket . . . .
In men's cricket there is a short leg between two long legs and in women's cricket there is a deep gully between two fine legs.
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️ retweeted
Arimac සමාගමේ සේවකයෙක් වැඩ වැඩිකම/රෙසිග්නේෂන් බාර නොගැනීමේ පීඩනය නිසා සියදිවි හානිකරගන්නව. ඒ් අතරෙ Arimac එකේ වැඩකරන සීනියර් SE කෙනෙක් පීඩනය දරාගැනීම ගැන හෙන කතාවක් කියල ඒ් පෝස්ට් ඒක ඩිලීට් කරගන්නව පස්සෙ. මොකද්ද මේ සමාගම? කවුද අයිතිකාරයො ? ඇයි මෙහෙම ප්‍රෙශර් එකක් ? අපි කතාකරමුද ?
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️ retweeted
#රතුමකරාFM සමඟ @ArtForumSL ඔබ වෙත ගෙන එන
''ට්විටර් කලා මණ්ඩපය'' සඟරාමය වැඩසටහනේ නවවන දිගහැරුම
2020-09-17 බ්‍රහස්පතින්දා රෑ 9.00 ට @RathuMakaraFM ඔස්සේ...
#TwitterArtForum
#ට්විටර්_කලා_මණ්ඩපය
iOS & Android Rathumakara FM
web rathumakara.com
rathumakara.com
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️ retweeted
බොරු උනත් ලස්සනට ලියනව
අද උදේ මුං ඇට කිරිබත් හැදුවේ නංගිගෙ යෝජනාවක් ස්ථිර වුනු නිසා...
කිතුල් පැණි,ගලේ අබරපු ලුණු මිරිස්, සීනි සම්බෝල එක්ක මුං ඇට කිරිබත් ටික කිරි අම්මා පිඟන් වලට බෙදනවා...
අද කෑම ටික මසුරන් වගේ කුමාරි, අප්පච්චිගේ වචන අස්සේ අම්මගේ මැණික් ඔබ්බපු රන් ඔටුන්න තිබිලා 🤩
#ලංකා✍️
🧚♀️🧚♀️Lanka Weerathunga🧚♀️🧚♀️ retweeted
ඒ අතර ලංකාවේ,
කුරුල්ලගේ දක්ෂතාවය මනින්නේ ඌට පියාඹන්න පුලුවන්ද බලලා නෙවෙයි, පීනන්න පුලුවන්ද බලලා
මාලුවගේ දක්ෂතාව මනින්නේ ඌට ඇවිදින්න පුලුවන්ද බලලා
මනුස්සයගේ දක්ෂතාව මනින්නේ හැකියාවෙන් නෙවෙයි, ඇදුනුම්කම්, දනය, බලය මත
එහෙම තැනක මනුස්සකම් වලට කොහේද තැනක් 😁😎










