While some exchanges made listing projects unnecessarily expensive, @MEXC has consistently tried to make things more accessible for projects and users.
One thing I genuinely appreciate is the low trading fees. Over the past 3 months alone, I've saved more than $600 in trading fees by using MEXC. That's real value that stays in my pocket.
Now, with everything happening around MEXC following the recent #FinCEN announcement, I think it's important to stay informed, hear both sides, and give the situation the attention it deserves.
MEXC has publicly stated that it is operating normally, that user assets remain secure, and that it is reviewing the concerns raised while engaging with the relevant authorities.
No platform is bigger than its community. And a community shouldn't only stand together during the good times. Supporting each other, asking questions, sharing concerns, and encouraging transparency matter now more than ever.
I've had a good experience with MEXC, and I genuinely hope the platform comes through this stronger.
Let's keep supporting each other. 💙
people forget favors quickly
mexc is one of the broadest and most innovative cexes in web3, maybe even the one itself. thanks to them other cexes can't run wild as they want because they always offers another way
in 2023-2024-2025 while other cexs wanted to own almost 50% of projects for listing, @mexc was asking for reasonable fees. as a result of all these moves, degen side was able to make a living for years by finding liquidity for projects
as for legal side; fincen's order only restricts certain fund transfers between mexc global and us financial institutions. so there's no restriction on funds at mexc. i believe they'll resolve this in a short time
3
60
Futures Trade කරන ගමන්ම ඔයාගේ Futures balance එකටත් පොලියක් (APR) ලැබෙනවා කියලා දන්නවද? 💼📈
@MEXC Futures Earn (Auto-Earn) active කරගත්තම ඔයාගේ Futures wallet එකේ තියෙන USDT සහ USDC වලට 20% දක්වා APR එකක් ඉබේම එකතු වෙනවා! ⚡
✅ සල්ලි lock වෙන්නේ නෑ — ඕනෑම වෙලාවක normal විදිහට Futures trade කරන්න පුළුවන්
✅ Open positions වල margin එකටත් daily rewards හැදෙනවා
✅ එක click එකකින් active කරගන්න විතරයි තියෙන්නේ
මේ feature එක දැනටමත් active කරගත්ත අය කවුද? 👇💙
#MEXC #MEXC0Fee
6
85
Exchange එකක් තෝරගද්දී ඔයාගේ Coins වල ආරක්ෂාව ගැන හිතනවද? 🛡️⚖️
@MEXC පාවිච්චි කරන ඔයාගේ assets ආරක්ෂා කරන්න ලොකු පියවර 3ක් ක්‍රියාත්මක වෙනවා:
✅ $100M Guardian Fund: හදිසි platform ගැටලුවකදී users ලව ආරක්ෂා කරන්න වෙන් කරපු අරමුදලක්
✅ 1:1 Proof of Reserves: ඔයාගේ හැම coin එකකටම 1:1 කටත් වඩා වැඩි සංචිතයක් ඕනෑම වෙලාවක verify කරන්න පුළුවන්
✅ Futures Insurance Fund: අධික market වෙනස්වීම් වලදී ආරක්ෂාව
විශ්වාසයෙන් trade කරන්න හොඳම තැන! 💙👇
#MEXC #MEXC0Fee #MEXCSrilanka
4
49
Futures කරද්දී එක trade එකක් නිසා මුළු Futures wallet එකම liquidate වුණාද? 👀🧊
ඒකට ප්‍රධානම හේතුව Isolated සහ Cross Margin අතර වෙනස හරියට දැනගෙන නොසිටීම!
✅ Isolated Margin: ඔයා ඒ trade එකට වෙන් කරපු ගාණ විතරයි risk වෙන්නේ. Wallet එකේ ඉතුරු සල්ලි ආරක්ෂිතයි 🛡️
✅ Cross Margin: ඔයාගේ මුළු Futures balance එකම trade එක ආරක්ෂා කරන්න පාවිච්චි වෙනවා. හැබැයි liquidate වුණොත් සේරම නැති වෙන්න පුළුවන් ⚠️
ඔයා වැඩිපුරම පාවිච්චි කරන්නේ Isolated ද Cross ද? 👇
#MEXC #MEXC0Fee #MEXCSrilanka #TradingJourney
4
74
Wallet එකේ නිකන්ම තියෙන USDT වලින් හැමදාම අමතර ආදායමක් හොයමුද? 🌱💰
ඊළඟ හොඳ trade setup එක එනකන් ඔයාගේ USDT / USDC නිකන් තියන්නේ නැතුව @MEXC Earn (Flexible Savings) එකට දාලා ඉහළ APR එකක් ලබාගන්න පුළුවන්! ⚡
✅ Flexible Savings නිසා ඕනෑම වෙලාවක ආපහු trade කරන්න ගන්න පුළුවන්
✅ Passive income එකක් විදිහට හැමදාම rewards එකතු වෙනවා
✅ අලුත් users ලට විශේෂ promotional APR අවස්ථා තියෙනවා
ඔයාගේ idle USDT නිකන්ම wallet එකේ තියෙනවද නැත්නම් Earn දාලාද? 👇💙
mexc.com/earn
#MEXC #MEXC0Fee #MEXCSrilanka
7
67
Market එක එකම තැන උඩ පහළ යද්දී (Sideways Market) profit ගන්නේ කොහොමද? 🤖📊
@MEXC Grid Trading Bot පාවිච්චි කරලා ඔයා දෙන price range එක ඇතුළේ 24/7 auto "Buy Low, Sell High" කරන්න පුළුවන්! ⚡
✅ ඔයා නිදාගෙන ඉද්දීත් bot එක පොඩි price movements වලින් profit එකතු කරනවා
✅ Emotions නිසා වෙන වැරදි අඩු වෙනවා
✅ Auto parameters හෝ ඔයාගේම custom levels දෙන්න පුළුවන්
ඔයා Trading Bots පාවිච්චි කරලා තියෙනවද? 👇💙
🔗 mexc.com/futures/trading-bot…
#MEXC #MEXC0Fee #MEXCSrilanka #Trading
7
69
Stop-Loss නැතුව Trade එකක් දානවා කියන්නේ බ්රේක් නැති වාහනයක් එලවනවා වගේ වැඩක්! ☔🎯
Crypto market එක කොයි වෙලාවේ අනිත් පැත්ත හැරෙයිද කියන්න බෑ.
@MEXC එකේ trade එකක් open කරද්දීම TP/SL දාන එකෙන්:
✅ හදිසි dump එකකදී මුළු wallet එකම liquidate වෙන එක නවතිනවා
✅ නිදාගෙන ඉද්දී වුණත් target එකට ආවම auto profit book වෙනවා
✅ Emotions වලට වහල් නොවී plan එකට අනුව trade කරන්න පුළුවන්
ඔයා හැම trade එකකටම SL දානවද? අවංකවම කියමු 😅👇
#MEXC #MEXC0Fee #MEXCSrilanka
7
117
තාමත් තමන්ගේම සල්ලි loss කරගෙනද Futures පුරුදු වෙන්නේ? 🎮📉
අලුතින් Futures පටන් ගන්න කෙනෙක්ට හෝ අලුත් strategy එකක් test කරන්න ඕන අයට @MEXC Demo Trading කියන්නේ හොඳම තැනක්! ⚡
✅ Real market charts වලම Virtual USDT වලින් trade කරන්න
✅ කිසිම මූල්‍ය අවදානමක් (Risk එකක්) නැතුව Leverage සහ TP/SL පුරුදු වෙන්න
✅ Confidence එක ආවට පස්සේ විතරක් Real trading වලට බහින්න
ඔයා මුලින්ම Futures පුරුදු වුණේ Demo එකෙන්ද නැත්නම් කෙලින්ම Real ද? 😅👇
#MEXC #MEXC0Fee #MEXCSrilanka
1
11
104
දවසම Charts දිහා බලාගෙන ඉන්න වෙලාවක් නැද්ද? 📉🤔
@MEXC Copy Trade හරහා ලෝකේ ඉන්න පළපුරුදු Pro Traders ලගේ trades එක click එකකින් ඔයාගේ account එකටත් auto copy කරගන්න පුළුවන්! ⚡📲
✅ Trader ගේ පරණ PNL සහ Win Rate එක බලන්න
✅ ඔයාට ගැලපෙන Take-Profit / Stop-Loss දාගන්න
✅ Smart විදිහට market එකත් එක්ක යන්න 💙
#MEXC #MEXCSrilanka #CopyTrading #Cryptobasics
Trade කරන්නේ නැතුවත් නිකන් ඉඳන් Free Crypto හොයන්න පුළුවන් කියලා දන්නවද? 🎁🚀
ඔයාගේ @MEXC Spot wallet එකේ MX Tokens hold කරගෙන ඉන්නවා නම්, හැමදාම තියෙන Kickstarter සහ Airdrop+ events වලට join වෙලා අලුත්ම tokens නොමිලේම claim කරගන්න පුළුවන්! 💎⚡
ඔයා දැනටමත් MX hold කරනවද? Comment එකක් දාගෙන යමු 👇💙
#MEXC #MEXCSrilanka #MEXCAirdrop #CryptoCommunity
ලංකාවේ ඉඳන් LKR වලින් කිසිම බයක් නැතුව USDT buy/sell කරන්නේ කොහොමද? 🇱🇰💳
@MEXC P2P Trading පාවිච්චි කරද්දී මේ දේවල් 3 අනිවාර්යයෙන්ම check කරන්න⚡💙
✅ Verified Merchant කෙනෙක් තෝරගන්න 🛡️
✅ Bank account එකට සල්ලි වැටුණද කියලා SMS එකෙන් විතරක් නෙවෙයි, Banking App එකෙන්ම බලන්න 📲
✅ Payment එක confirm වුණාට පස්සේ විතරක් Crypto "Release" කරන්න 🔐
#MEXC #MEXCSrilanka #P2PTrading #CryptoSecurity
Crypto අලුතින් පටන් ගන්න යාළුවෙක්ට එකම එක දෙයක් කියන්න පුළුවන් නම්, ඔයා මොකක්ද කියන්නේ? 🇱🇰
මගේ එක: “තේරෙන්නේ නැත්නම් අහන්න.”
ඔයාගේ එක? 👇
#MEXC #MEXCSrilanka #Cryptobasics
MEXC එකේ Anti-Phishing Code එක set කරලාද? 👀🔐
ඔයාම set කරන මේ code එක official MEXC emails වල පෙන්වනවා. Fake emails හඳුනාගන්න උදව් වෙන පොඩි feature එකක් ✅
Code එක නැත්නම් හෝ වෙනස් නම්, links click කරන්න කලින් check කරන්න.
Prices බලන ගමන් security එකත් බලමු 😅
#MEXC
MEXC එකේ Limit Order එකක් දැම්මා… තාම fill වෙලා නැද්ද? 👀
Limit Order කියන්නේ ඔයා තෝරන price එකට හෝ ඊට වඩා හොඳ price එකකට buy/sell කරන්න දාන order එකක්.
උදාහරණයක් 👇
Coin එක දැන් $1 නම්, ඔයා $0.90ට Buy Limit Order එකක් දැම්මට ඒ වෙලාවෙම buy වෙන්නේ නෑ. ඔයාගේ price එකට match වෙන sell orders ලැබෙන්න ඕන.
Price එක $0.90ට ආවත්, ඒ price එකේ තියෙන sell orders ප්‍රමාණයයි ඔයාට කලින් තියෙන orders ටිකයි අනුව ඔයාගේ order එකෙන් කොටසක් විතරක් fill වෙන්නත් පුළුවන්.
ඒ නිසා “order එක දැම්මා” කියන්නේ “buy වුණා” කියන එක නෙවෙයි 😅
මුලින් මේ දෙක පටලවාගත්ත අය ඉන්නවද? 👇
#MEXC #MEXCSrilanka #Cryptobasics
“Hi dear, MEXC support here” කියලා random DM එකක් ආවද? 👀🚩
Logo එක තිබ්බ පළියට trust කරන්න එපා 😅
🔐 OTP / password දෙන්න එපා
🔗 එවපු link එකෙන් login වෙන්න එපා
✅ MEXC Verify හරහා contact එක check කරන්න (mexc.com/official-verify)
ඔයාටත් මේ වගේ DM ඇවිත් තියෙනවද?
#MEXC #MEXCSrilanka #CryptoSecurity
1
10
201
ඔයාටත් @MEXC app එකේ “මේකෙන් මොකක්ද වෙන්නේ?” කියලා හිතුණ button එකක් තියෙනවද? 😂
නම දාන්න බලන්න. දන්න අයත් explain කරමු 👇
#MEXC #MEXCSrilanka #Cryptobasics
MEXC එකේ prices නම් දවසට කීපාරක් බලනවද? 😅 Security settings අන්තිමට බැලුවේ කවද්ද? 🔐
✅ 2FA on කරන්න
✅ වෙන account එකක නැති password එකක් දාන්න
✅ OTP කාටවත් දෙන්න එපා
පස්සේ බලමු කියලා අමතක වෙන වැඩනේ. අදම check කරමු 💙
#MEXC #MEXCSrilanka #CryptoSecurity
GM 🌞
තේ එකක් බොන ගමන් crypto ගැන කතා කරන්න set වුණොත් ☕🇱🇰
@MEXC ගැන ඔයා මුලින්ම අහන ප්රශ්නය මොකක්ද?
Basic question එකක් වුණත් කමක් නෑ. කතා කරමු.
#MEXC #MEXCVVIP #MEXCSrilanka
5
12
210
Crypto පටන් ගත්ත දවස්වල තේරෙන්නේ නැතුව ඔළුව වනපු word එක මොකක්ද? 😂
මට තිබ්බේ "NFT" 🥲
ඔයාගේ එකත් කියන්න 👇
#MEXC #MEXCSrilanka #CryptoCommunity
7
12
164
🔐 Worried about your funds? MEXC has got you covered! 💙
With a $100M Guardian Fund, a $792M Futures Insurance Fund, and transparent Proof of Reserves, @MEXC is putting user protection first. 🛡️
Your funds deserve more than promises. They deserve protection you can verify.
Everything is under CTRL. 🔵
#MEXC #CryptoSecurity #MEXCSrilanka
1
8
83




















