
ගිය නුවණ අදාල නැති, සීමා නොමැති ගැහිල්ලකට One LEFT. 🏏 #OneLeftCricket #IndoorTCL23
අපි වමේ 🇦🇴
Joined March 2023
- Tweets57
- Following15
- Followers21
- Likes0
ක්රීඩකක ඇගේපතේ අමාරු සමනය වූ කල්හි ස්තුති කතාව මෙසේ කරන වගයි.
Thanks to @TCLSriLanka for organizing the #IndoorTCL23 tournament and letting us take part in it. Another huge thanks to all the fans and well wishes who were with us no matter what. Hopefully we'll meet again. ❤
One Left Cricket retweeted
බබා ඔය ටීෂර්ට් එක හොඳයි.. අවුරුදු කුමාරයා තෝරන්න නෙමෙයිනේ යන්නේ 😌🥴😐#IndoorTCL23 @OneLeftCricket @CharukaLive
One Left Cricket retweeted
This is deep. 🥴
දෙවනි මැච් එකේ @TeamSesLk ගහපු ලකුණු අටට @OneLeftCricket ගහපු පාරවල් දෙක මුලින්ම අනාවැකි කියපු ජර්සියක් 🥲
Deep Credits goes to @Nimezzz
#IndoorTCL23 #TCLSL #LKA #RT #IndoorTCL23මඩ
One Left Cricket retweeted
Thankyou @OneLeftCricket it was a great experience for me 🥺❤️
The best team in the #indoorTCL23
Thank you captain cool @AyeshLakml
and my lovelies 😌❤️
@tharu__
@Nadeez__
@iamgayash
@CharukaLive
@Gaveenk
@tillzzy_
@akhilasg
One Left Cricket retweeted
A professional standard tournament coverage. 🏏
#IndoorTCL23
One Left Cricket retweeted
ජාත්‍යන්තර මට්ටමේ තරඟ ආවරණයක්. #IndoorTCL23
cricheroes.in/tournament/628…
One Left Cricket retweeted
Join us for ball by ball action.
පන්දුවෙන් පන්දුව #IndoorTCL23 විස්තර.
cricheroes.in/tournament/628…
One Left Cricket retweeted
වාහනේ ලෑස්තියි 😌👋
#IndoorTCL23 #oneleftcricket
One Left Cricket retweeted
සුභ උදෑසනක් ප්‍රිය ක්‍රීඩාලෝලී රසිකරසිකාවියනි
#IndoorTCL23 😌👋
One Left Cricket retweeted
Today is the Day 😍
#IndoorTCL23
#OneLeftCricket ❤️
වමේ අවසන් තුරුම්පුව සමඟින් මධ්‍යම රාත්‍රීයෙදි නවීනතම Whatsapp තාක්ෂණය ඔස්සේ තරඟ සැලසුම් කරමින්...
#OneLeftCricket
#IndoorTCL23
One Left Cricket retweeted
🚨📢 විශේෂ නිවේදනයයි.. 📢🚨
නොවැලැක්විය හැකි හේතුන් මත #IndoorTCL23 🏏තරඟාවලිය පෙර සැලසුම් කල ආකාරයටම හෙට දිනයේදි පැවැත්වේ.. 🤠
කණ්ඩායම් නායකයින් සය දෙනා හෙට (18) උදෑසන 10 වනවිට ක්‍රීඩාංගණයට පැමිණ ලියාපදිංචි වී සිටිය යුතුයි. උදෑසන 11වනවිට ප්‍රථම තරඟය ආරම්භ වේ. 🏏
කෝ කියලා තමයි අපිත් බලාගෙන ඉන්නෙ
#OneLeftCricket
#IndoorTCL23
One Left Cricket retweeted
ගිය පාරනම් රතුමකරා හරි තිබ්බා මැච් එක ඉවර වෙලා DJ එකක් දාන්න.. මේ පාර මොකුත් නැ... 😭
#IndoorTCL23
One Left Cricket retweeted
#IndoorTCL23 සිංදු දානවා නේද?
නේද??????????? 😒😒😒
One Left Cricket retweeted
හෙට තමා #IndoorTCL23 එකේ අලුත් චැම්පියන්ස්ලා විදිහට #OneLeftCricket තේරි පත් වෙන දවස.🥺
One Left Cricket retweeted
ඔන්න අපි නම් අපෙ ටිම් එක හා අපෙ ප්‍රෙක්ශකයෝ ගැන වගකිම ගන්නවා..
මොකද ඔක්කොම අට පාස් බුද්ධිමත් ජනතාව.. 😏
ඔය අනිත් ටිම්වල අය තමයි සුවර් නැත්තේ.. 😁
#IndoorTCL23 #OneLeftCricket
⚠️⚠️⚠️ #IndoorTCL23 අමතක උනා...
මෙහෙම notice එකකුත් දාලා තිබ්බා ක්‍රීඩාංගණයේ. දුම දාන්න එන කෝච්චි වලට sorry . com... අන්තිම එකෙන් කියන්නේ දින්නා හෝ පැරදුනා නිකන් වාචාල කමට කියවන්න එපා කියලා i think. 🧐🤔
One Left Cricket retweeted
හෙට තමා දවස!
#OneLeftCricket අපි ලෑස්තියි.
ඔබ?
#IndoorTCL23
One Left Cricket retweeted
ලෑස්තී හුම්තෝ 🏆😌❤️
#OneLeftCricket
#IndoorTCL23
සති තුනක් පුරා හෑමේ ප්‍රතිඵල බලාගැනීමට හෙට හැමෝම කැමති වර්ණයකින් සැරසී පිටිය වෙත පිය නගන්න.
බෝල පලා, පිති අඹරා හෝ ජයග්‍රහණය ලබාගන්නා දිනය හෙටයි!
#OneLeftCricket
#IndoorTCL23



















