මන් හෙට ආතල් එකටත් කෝල් අරන් ලයින් එක cancell කරන්න යනවා කියලා @slt_mobitel එකෙන් අහන්න ඉන්නේ. උන් මොනවද කියන්නේ බලන්න ඕනේ.
Devices වලට ගෙවන්න පුළුවන්, මාසෙකට 9,200 ඉඳලා 15,000 වෙනකන් internet වලට දරන්න පුළුවන් හැම කෙනාම මේ වෙද්දි Starlink වලට මාරු වෙනවා. Singer එකත් out of stock වෙන ගානටම. තමන්ගේ පාරිභෝගිකයාට මෙච්චර දවස් පුka පෙන්නපු @dialoglk @slt_mobitel @hutchsrilanka කියන දේශීය අන්තර්ජාල ගොවීන්ට මේක හොඳ පාඩම.
Yes sirr
Port city act එකක් මොකට තියෙනවද මන්දා. කිසිම Exemption එකක් ලැබෙන්නේ නෑ ඒකේ invest කරාට.
මේ investment අපේ රටවල් වලට ගෙනාවනම් රටේම මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙනවා.
මෙව්වට ඕන දේවල් අපේ රජයන් දෙන්න අසමත්. Electricity එකවත් හරියට දීගන්න බෑ. Tax exemption නෑ මෙව්වට.
Port city Act ඒකෙ තිබ්බ Apit exemption එකත් අයින් කරා. ඉතින් උන්ට පුකේ අමාරුවක් නෑනේ මෙහෙට එන්න.
Rimash retweeted
Bought my 2nd @Starlink Standard Kit. ❤️
I unboxed the dish, checked it, and wrapped it once more.




















