🪄 හැඟීම් විරහිත පිරිමින් මේ තරම් අාකර්ෂණීය වග මම දැන ගත්තේ ඔබෙනි.🪄
#ලස්සනපොතක්
සෑම හාදූවක්ම පාහේ
බෙල්ජියම් චොකලට් රසයකට
සමාන වියයුතුම නැත
පරණ පොත් සුවඳමය
පොත්කාවුන්ගේ රසය ඇතිතරමට
හාදූවල රසය කුතුහලාත්මය වෙයි 🖤🌸
Cpd
#ලස්සනපොතක්
හති වැටුණු ජීවිත වෙනුවෙන්
සදාදරයෙන් පුද දෙන
රසාලිප්ත
කාව්‍යමය සංස්පර්ශය...!
විනුක වලවගේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය,
"හතිහලන වැලිකැට🧡"
ඔබත් කියවා රසවිඳින්න.📬📙🤝
@VinuWalawage ❤✨
පොත් යනු පරිපූර්ණ විනෝදාස්වාදයකි. වෙළඳ දැන්වීම් නැත, බැටරි නැත, වැය කරන සෑම ඩොලරයක් සඳහාම පැය ගණනක් විනෝද විය හැක. මම පුදුම වන්නේ ජීවිතයේ නොවැළැක්විය හැකි මළ තැන් සඳහා සෑම කෙනෙකුම පොතක් රැගෙන නොයන්නේ මන්ද යන්නයි. ❤✨🎀
-ස්ටීවන් කින්ග්-
#ලස්සනපොතක්
මට ලැබුණු තෑගි වලින් හොඳම තෑග්ග 🤩🌻✨
@MJJNamalDias බොහොම ස්තූතියි අයියේ 💙✨
🦋සමනල් සිහින යථාර්ථයක් කිරීමට මග විවර කල *අ යන්න කියන්න* ව්‍යාපෘතිය ඔස්සේ perabeats අප දියත් කල මෙහෙයුම මෙසේ සාර්ථක වූ වගයි .පුංචි මල් කැකුළුවල හෙට දින ආලෝකමත් කිරීමට ඇවැසිම මොහොතේ උදව් උපකාර කළ ඔබ සැමට අපගේ හෘද්‍යාංගම ස්තූතිය!♥️@ArtForumSL @adithalama @chaththa_ @MJJNamalDias
සමනල් සිහින යථාර්ථයක් කරමින්
"අ යන්න කියන්න"දෙවන අදියර
නොවැම්බර් මස 28 දින එනම් අද දින දිප්පිටිය ද්විතීයික විදුහල,උනුවින්න ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය සහ පිළියන්දල සර් ජෝන්කොතලාවල මහා විද්‍යාලය ඇතුළු දිවයින පුරා සිටින දරුවන්ට ඇවැසි අධ්‍යාපනික උපකරණ ලබා දීමේ කටයුතුසිදුවෙමින් පවතී
සමනල් සිහින යථාර්ථයක් කරමින්
"අ යන්න කියන්න"
පළමු අදියර නොවැම්බර් මස 27 දින එනම් අද දින
පේරාදෙණිය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී
පුංචි පැංචියන්ට ඇවැසි අධ්‍යාපනික උපකරණ ලබා දීමේ කටයුතු සිදුවෙමින් පවතී ...❤🤲
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ Perabeats මාධ්‍ය එ්කකය විසින් 2021 වර්ෂයේදි කරනු බලන ව්‍යාපෘතිය යටතේ අඩු පහසුකම් හා ආර්ථික අපහසුතා සහිත පාසල් දරු දැරියන්ට අ යනු ආ යනු කියන්නට අවශ්‍ය ඉගෙනුම් උපකරණ ලබා දීමට දායක වීමට ඔබත් කැමති නම් පහත ගිණුම් අංක ඔස්සේ ඔබේ මූල්‍යාධාර අප වෙත ලබා දෙන්න
6
පුංචි මල් කැකුළු වල අහිංසක සිනහවේ කොටස්කරුවෙකු වන්නට ඔබ සූදානම්ද...
අඩු පහසුකම් හා ආර්ථික අපහසුතා සහිත් දුවා දරුවන් උදෙසා නව පාසල් වාරයට අත්‍යාවශ ද්‍රව්‍ය ලබාදීමට ඔබේනොමසුරුදායකත්වය ලබා දෙන්න..ඔබත් අදම හැකි අයුරින් සුළු මුදලක් හෝ පහත ගිණුම් අංක ඔස්සේ අප වෙත යොමු කරන්න .♥✨
'අ යන්න කියන්න' අපේ පුංචිපැංචන්ට උදව් කරන්න Travel with Wife perabeats;අපිත් එක්ක එකතු වුනා..❣️ඔවුන් වගේම ඔබත් අපිත් එක්ක එකතුවෙලා පුංචි පැංචන්ගේ සිහින යථාර්ථයක් කරමු❤️
ව්‍යාපෘති යෝජනාව
drive.google.com/file/d/1kaL…
'අ යන්න කියන්න' අපේ පුංචිපැංචන්ට උදව් කරන්න Travel with Wife perabeats;අපිත් එක්ක එකතු වුනා..❣️
ඔවුන් වගේ ම perabeats එක්ක මේ උදාර කර්තව්‍යය සදහා අත්වැල් බැදගන්න ඔබටත් අවස්ථාව තියෙනවා.😍 අපිත් එක්ක එකතුවෙලා පුංචි පැංචන්ගේ සිහින යථාර්ථයක් කරමු❤️
m.facebook.com/story.php?sto…
" ජීවිතය වීදූරු වලින් නිමැවූ ප්‍රිස්මයක් වැනිය. ඔබ දකිනා දෙය රඳා පවතින්නේ, ඔබ ප්‍රිස්මය හරවන ආකාරය මතය."
_Jonathan Kellerman_
පර්සෝනා 🔥❤
More info via Facebook ❤🔥👇🏻
m.facebook.com/story.php?sto…
2

















