Pinned Tweet
Get lessons learned. Forget the past.
Apply lessons you learned and live like a king now.
Get the experience the applied lessons and plan the future.
Life is so simple like this. #thoughtoftheday
නැට්ටටම කෙලවෙලා Depression level එක උඩම තියෙන කොයි වෙලාවෙ දිවි නහගනීද කියල හිතෙන කෙල්ලෙක් මං අඳුරනවා. ඒත් හිතාගෙන ඉන්නෙ හෙට හැරී කුමාරය ගේ ඉස්සරහට ඇවිත් Askout කරයි කියල. පවු. ඉක්මනට වෛද්‍ය උපකාර අවශ්‍ය ලමයි
ගුරු පාට හැන්දෑවෙ නුඹෙ රුව මැවේනම්
ගුරුපාරෙ මේ යාමෙ කවුරුත්ම නැතිනම්
මම ඉන්නෙ තනියෙන් නැහැවෙන්නෙ අඳුරින්
තනිකමට සීපද කියන්නම්
පිටට නොපෙනුන හුඟක් ගින්දර පිරිමි පපුවල තියනවා
තෙමුනෙ නැතිවට දෑසෙ කඳුලට පපුවෙ ලෝදිය ගලනවා
ඉවසගත්තත් හුඟක් තැන්වල මහවැස්සෙ ඔවුන් දරනවා
දරාගන්නට බැරිම තැන්වල එහෙව් පිරිමිත් අඬනවා
Social media වල කවුරුම හරි ස්වෝත්සහයෙන් උඩට එනවා වගේ පේනවා කියන්නෙම එතන තියෙන්නෙ බිස්නස් එකක්. ඒක කොට සායක්, රංගන ශිල්පියෙක්, ව්‍යවසායකයෙක්, ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි, උපාධි ලෝගුවක් හැටියට එන්නත් පුළුවන්. අවධානයෙන් බලා ඉන්න විතරයි තියෙන්නෙ.
දැන් අර මිනිසා සුවඳයි මල සේ කියන සින්දුව Music නැතුව Vocal වලින් විතරක් කියල සමස්ථ ලංකා පළවෙනි තැන ගත්තෙ Ladies College එකේ ළමයිද නැත්තං St.Thomas girls High school එකේ ළමයිද? දෙකේම වීඩියෝ තියනවා. දෙකේම දින්නා කියනවා. හැමෝම එකම සින්දුව කියපු තරඟයක්ද? මට තේරෙන්නෙ නෑ බං
මිල්ටන් මල්ලවාරච්චි ජීවිත කාලෙම සින්දු කියල හම්බකරපු ගානට වඩා දහගුණයක් විතර එදා රෑ ෆිල්ම් එක පළවෙනි මාසෙදි හම්බ කරල තියනවා















