LankaFiles retweeted
දෙමළ ජනයාට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගනිමින් හමුදා බලයෙන් උතුරේ ඉදිකර තිබෙන තිස්ස බෞද්ධ විහාරය ඉවත් කරන ලෙස බලකරමින් වප් පුන් පෝදාත්, ඊට පෙර දිනත් යළිත් වතාවක් විරෝධතාවයක් දියත් කර තිබේ. ලියාපදිංචි කර නැති එම විහාරයට විරුද්ධව දෙමළ ජනයා පෝය දින 42 ක් විරෝධතා දියත් කර ඇත.
LankaFiles retweeted
යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින දෙමළ ජනයාට අයත් යාපනය වලිකාමම් උතුරු ප්රදේශයේ සිය ඉඩම් නිදහස් කරන ලෙස බල කරමින් කමාන්ඩර් බංගලාව නමින් හදුන්වන උතුරු පලාතේ හමුදා ආඥාපති නිල නිවස ඉදිරිපිට 2026 අප්රේල් 24 වැනිදා සිකුරාදා ආරම්භ කළ විරෝධතාවය 27 වැනි සතියත් පසු කරයි.
LankaFiles retweeted
අත් අඩංගුවේ දී මරණයට පත් හෝමාගම එක්දරු පියාගේ මරණය සම්බන්ධ මරණ පරීක්ෂණයට පෙරම පොලිස් මාධ්ය ප්රකාශක කල්තියාම හේතු ප්රකාශයට පත් කිරීම මගින් යුක්තිය ඉටුවීම පිලිබඳ සැක පල කරන සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ආණ්ඩුව ගෙනඑන නව නීති එවැනි මනුෂ්ය ඝාතන වැඩි කරනු ඇති බවට බිය පල කරයි
LankaFiles retweeted
இராணுவத்தினரால் பலவந்தமாகக் கைப்பற்றப்பட்டுள்ள, யாழ்ப்பாணம் வலிகாமம் வடக்குப் பகுதியில் தமிழ் மக்களுக்குச் சொந்தமான தமது காணிகளை விடுவிக்குமாறு வலியுறுத்தி, பலாலி சந்தியில் 2026 ஜூன் 21ஆம் திகதி ஞாயிற்றுக்கிழமை ஆரம்பிக்கப்பட்ட போராட்டம் 18ஆவது வாரத்தையும் கடந்துள்ளது.
LankaFiles retweeted
අම්පාර දිස්ත්රික්කයේ විවිධ ප්රදේශවල වී අස්වනු නෙළීම අවසන් වීමෙන් පසු වන අලි ගම් වැදීම ඉහළ යාම නිසා ප්රදේශවාසීහු බියට පත්ව සිටිති.
මාවඩිප්පල්ලි, සම්මන්තුරේ, කාරයිතීව්, නින්දවූර්, සායින්දමරුදු සහ කල්මුණේ ඇතුළු ප්රදේශවල වන අලි සැරිසැරීම සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. 👇
LankaFiles retweeted
'சமாதானத்தை நிலைநாட்டுவதற்காக' எனக் கூறி இலங்கைக்கு வந்து வடக்கு, கிழக்கை கைப்பற்றிய இந்திய இராணுவத்தினர், 39 ஆண்டுகளுக்கு முன்னர் யாழ். கொக்குவில் இந்துக் கல்லூரிக்குள் புகுந்து கொலை செய்த, இதுவரை நீதி கிடைக்காத, 55 இற்கும் மேற்பட்ட தமிழர்கள் நினைவுகூரப்பட்டனர்.
LankaFiles retweeted
යුද හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත්කරගෙන සිටින දෙමළ ජනයාට අයත් යාපනය වලිකාමම් උතුරු ප්රදේශයේ සිය ඉඩම් නිදහස් කරන ලෙස බල කරමින් පලාලි හන්දියේ 2026 ජුනි 21 වැනි ඉරිදා ආරම්භ කළ විරෝධතාවය 19 වැනි සතියත් පසු කරයි.
LankaFiles retweeted
அம்பாறையின் பல்வேறு பகுதிகளில் நெல் அறுவடை நிறைவடைந்ததை அடுத்து காட்டு யானைகள் கிராமங்களுக்குள் நுழைவது அதிகரித்துள்ளதால் அப்பகுதி மக்கள் அச்சமடைந்துள்ளனர்.
சம்மாந்துறை, சாய்ந்தமருது, கல்முனை உள்ளிட்ட பல பகுதிகளில் காட்டு யானைகளின் நடமாட்டம் குறிப்பிடத்தக்களவில் அதிகரித்துள்ளது.
A protest, began on 24th April 2026, in front of the official residence of the Northern Province military commander has now entered its 27th week.
Protesters demand release of lands in Valikamam North area of Jaffna, which belong to the Tamils & currently occupied by the Army
A protest that began on Sunday, 21st June 2026, at the Palaly Junction demanding the release of lands in the Valikamam North region of Jaffna that belong to the Tamil people and are currently held by the Army, has now entered its 18th week.
More than 55 Tamils including young children, women & the elderly who were killed 39 years ago by Indian 'peacekeeping' forces stormed the Kokuvil Hindu College in Jaffna, are being commemorated with flowers and oil lamps; justice for these victims has yet to be served.
Residents in Ampara District living in fear due to increase in wild elephants entering villages following the paddy harvest.
Movement of wild elephants has risen significantly in areas including Mawadippalli, Sammanthurai, Karaitivu, Nintavur, Sainthamaruthu, and Kalmunai. 👇👇
A protest on Vap Full Moon Poya day & preceding day demanding removal of 'Tissa' Buddhist temple established through military force on land forcibly seized from Tamils.
Tamil community has held protests on 42 separate Poya days against this temple, which remains unregistered.
LankaFiles retweeted
The banning of several of these books wasn't reported on at all (as far as I can tell) in either English or Sinhala-language media; the casual "standard"-ness of the practice is appalling
Book Detention in Sri Lanka: A Joint Statement by Writers kirishanth.com/?p=3925
🧵
The protest for the release of Galagodaaththe Gnanasara thero was suspended following top Sri Lanka Buddhist prelates committing to 'intervene with the government for the release of Galagodaaththe Gnanasara thero' claims Ulapane Sumangala thero. What did the letter say? 1/3
4 top Buddhist monks' letter of 25.10.26 says 'as Chief prelates of the 3 sects, we've already made the necessary intervention with the government to resolve the issue [presidential pardon] of Galagoaaththe Gnanasara during the emergence of the sensitive current atmosphere' 2/3
On the tenth day of the protest in Colombo for the release of Galagodaaththe Gnanasara thero, Buddhist monks break camp following Sri Lanka's top monk quadruple warning that the protests risk damaging the 'supreme respect and dignity' of Buddhist monks locally & internationally.
'At Jaffna Customs office, books dealing with political subjects get singled out for scrutiny. The presence of words such as “war,” “military,” “gun,” “Tigers,” and “mass grave” is enough to detain a book.'
- A joint appeal by the Eelam Tamil writers. kirishanth.com/?p=3925











