OneZeroZero Words (@onezerozeroblog) profile picture

මුල මැද අග කෝක කියන්නත් තියෙන්නේ වචන සීය නිසා කෙටියෙන්ම කිව්වොත් මේ බ්ලොග් එක ලියවෙන්නේ මාතෘකාව ඇරුනාම වචන සීයකින් ලියවිලා තියෙන කතා විතරයි.

Sri Lanka
Joined November 2010
: මුහුනු පොතේ පිටු අතරින් හොයාගත්තු ඔයාව..මුහුනු පොතේ පිටු අතරම සැගව ගියේ ඇයිද bit.ly/29Az1Uk
: කියන්න මා හට අමතක උනි සිහිනෙන් ආ බව ලගට ඔයා...ඇවිදින් ගියෙඇයි ආපසු නොබලා..කියන්න ඇයි ඒ ආදරෙයි නෙතාමත් :\ bit.ly/29BMvDf
: හිතට ආකවියඅමතක වුනේඇයිද :\ඇගෙ කටහඩ ඇසුනුසැනින් :( bit.ly/29TsExf
: සොඳුරඔබ පැවසූ පරිද්දෙන්මමේ ලොව වඩා සුන්දරයඔබ සුවඳ තැවරූ බොහෝ තැන්වලසිනාසී මල් පිබිදිණ bit.ly/29g0Hhv
මකන කැබැල්ලක කව: මකා දැමුවෙමිපැන්සලෙන් ඔබ ලිව්වතනිකමේ අකුරු පෙළ.. අන්තිමටකළුවීගෙවීපැත්තකට විසිවෙන එකහින්දමයි ... bit.ly/29gFLLu
.....ම්තුරු වූ පෙම.....: දොඩමලු දෙනෙත් පවසයි හොරෙන්ඇත මට යමක් කීමට සෙමෙන්එනමුදු හැගුම් සසල යි සැලෙ යිමා ඹබ වු... bit.ly/29vJi64
..............පෙම්වතුන්............: චන්ඩ හිරු රැසදව යි ගහ කොළ මහ පොළවනිහඩයි... නිසංසල යි චන්ඩ මාරුතයකළඔයි ගත... bit.ly/29mUKAV
..........ඡීවිතය...........: කදුලු අහුරකහිනා පොකුරකසැබෑ අර්ථයකුමක් දෝ..වැයෙන ගීයකඇසෙන කවියකසැබෑ රිද්මයකොහේ දෝ... bit.ly/29eeVRp
............ ඇරයුම ...............: මහ මෙර තරමටහිත බර වැඩි මුත්යා යුතු මග නම් බෝම දුරයිකරදර බාධකමග රැක සිටිනා... bit.ly/28UIl8Z
.............බලාපොරොත්තුව...........: දෙනෙතක ‍බොදවුණුකදුලක සැගවුණූබලාපොරොත්තුව දෝත දරාආසිරි පවනැල්සීත සුළං රැ... bit.ly/28RSH7q
: දිනෙක මම සමු ගත් විට නෙත් යහනාවෙන් නොව නුඹේ මුලු හදවතින්ම නෙතෙඟෙ කඳුළැලි එපා මවන්නට bit.ly/1SRacJo
: ඈත අහසෙ තනි තරුව මම. පුර හඳ නුඹ..ලොවක් එළිය කල.. හිරු කිරණ නුඹ..ඒ හිරු කිරණින් පිබිදුනු නිදිකුම්බා මල මම.. bit.ly/1qNY92E
: සුදු මල් මිටක්මගේ ලග තියාඔබ යන්න ආපසුනොබලාමමා දෙස bit.ly/1VFqc1Z
පුනරාගමනය: ගොර බිරම් රළ බිඳෙනඒ වුණත් හිත නිවෙනහෝ ගාන පොකුණ අසබොහෝ කලකට ඉහතහැර දමා පිය මැන්නඔය කොළඹ කළු අහසයළි ... bit.ly/1oBdEK1
මං අකමැති බෝනික්කන්ට.: ඉස්සර මං කැමතිම බෝනික්කන්ට. හැබැයි අපේ අක්කා ආසා වීරයන්ට. අක්කා හැම හවසකම මාව ළං කරගෙන... bit.ly/1ZXPuH6
1
: ඉස්පිලි පාපිලිකොමාවන් ළගමතක තිත අග්ගිස්සෙකෙළෙවර'විස්මයාර්ථය' !!ඉතිරිවී ඇත. bit.ly/1KVFDiu
: මතක පොත්වල;ඉස්පිලි පාපිලිකොමාවන් ළගමතක තිත අග්ගිස්සෙකෙළෙවර'විස්මයාර්ථය' !!ඉතිරිවී ඇත. bit.ly/1R67rgm
: කට්ට කළුවර;සිනිදු සිරිපොද වැස්සකියන්නේ හදවතටසියුම් කැපුමක්දායාද දෙනවචන.. bit.ly/1SPfuEj
: නටුවෙ කට්ටක්තිබ්බ පලියටනපුරුකම් නැතරෝස මල් ළඟසනුහරෙ ඇතිකිසිදු මලකට bit.ly/1Pyp2Qd
ලොලීටා: ඇගිලි තුඩු අගින් රහසින්පිරිමදිනු මැන මා හිස අකුනු සැරයක් ව එකවිටපතිත වනු මා කොපුලට ලොලීටා උස් සිහින් න... bit.ly/1QuHc30