තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo) header
තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo) profile picture

| FASHION' INFLUENCER | 🥶🕴️ | Srilanka 🇱🇰 | Traveler 🏜️ 🇱🇰 | |  🍃 DREAM ' WALKER | 🥀 🤍

Sri Lanka
Joined July 2020
Photo by තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo)Photo by තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo)Photo by තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo)Photo by තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo)Photo by තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo)Photo by තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo)Photo by තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo)Photo by තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo)Photo by තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo)Photo by තනිකඩ රෝමියෝ | 🇱🇰 🌿 👣 (@singleromeoo)
කාගෙද කියලනම් දන්නෑ, ලංකාවෙ දැක්ක මාරම ලස්සන FPV Drone ශොට් එකක්.. 🍃😘
34
200
22
1,006
For every problem, may Ruwanwelisaya bring peace to your heart. 🪷
1
5
212
අමෘතය සොයා අහසෙම බඩ ගෑව පරසතු වුනත් බැහැ නොකියා ගෙන ආව වළාකුලක සිසිලස,සෙනෙහෙන් පෑව දෙවියෙක් දුටිමි,සැමදා මගෙ ඇස් ගාව මහ රෑ පවා එබි එබි මගෙ හිත් අහසේ තරු එළි ගෙනත් තිව්වා මට හොර රහසේ දෙපා තියන් හිඳගෙන නුඹ මහ පොළොවේ නුඹේ අතේ මට මැව්වා.....දෙව්ලෝකේ තාත්තා ❤️🙏
2
5
192
ගැටලුව තමයි, කවුරුහරි මට මලක් දුන්නම, මම මගේ මුළු වත්තම එයාලට දෙනවා. 🥺🤍💐 ~ singleromeo 🦦
2
2
12
259
Waaah....💥💣 no excuses...only result 👩‍🎓❤️
1
21
509
" කිසිම ප්‍රතිචාරයක් නැති ජිවිතයක් කියන්නේ පුදුම තරම් සැනසිලිදායක තැනක් .."
9
273
▪️"නිදහසේ අවසාන පරීක්ෂණය මෙයයි: ප්‍රශංසාවේදී, අපහාසයේදී, ලාභයේදී සහ අලාභයේදී ඔබට එකම පුද්ගලයා ලෙස සිටිය හැකිද?" "The final test of freedom is this: Can you remain the same person in praise, in insult, in gain, and in loss?"▪️
1
1
11
311
"ගෙදර කියන්නේ අම්මා ඉන්න තැනයි" 🤍✨
1
1
6
282
No competition, No jealousy I pray we all win in life. Because life itself is hard.
2
254
මෙතෙක් කාලයක් පුරා පාසල් අභ්‍යාස පොත් හා අනෙකුත් අධ්‍යාපන ප්‍රකාශන මත පැවති VAT බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කෙරේ❤️
1
9
385
ඔබේ සතුට හැමෝගෙම ඇස් ඉදිරියේ තැබිය යුතු නැහැ. ආරක්ෂා කරගන්න! …සමහර දේවල් නිහඬව රැකගන්න එකත් ජයග්‍රහණයක්. 🧿🪬
1
4
278
හෙට දවස අවිනිශ්චිතයි අද දවස සතුටින් ජීවත් වන්න 🤍
8
250
ඇතැම් විනෝදකාමී මිනිසුන් අතිශය ගැඹුරු ආත්මයන් විය. 🤍🥹✨
2
2
13
420
"Just because you’re struggling does not mean you’re failing."
148
සොබාදහමේ සුන්දරත්වය වචනවලින් විස්තර කරන්න බැරි තරම් අපූරුයි.!🦋✨️ දහස් ගණනක් කහ සමනලුන් එකම දිශාවකට පියාඹමින් මීදුම් අතරින් සිරිපා කන්ද සොයා යන ඒ දසුන හරිම විස්මිතයි.✨️ සිරිපා කඳු මුදුනේ ආශීර්වාදය සොයා යනවා වගේ පෙනෙන මේ පුංචි සමනලුන්ගේ ගමන හිතට ගෙන එන්නේ පුදුමාකාර සැනසීමක්.
1
9
213
වාසනාව 1% උත්සහය 99% අපේ හීන 🌻 සැබෑ වෙන්නේ එහෙමයි ! 🚘🎯
4
206
Gen z කොල්ලෙකුට බාරදූර වගකීමක් බාරදුන්නාම පොර 😌🤭🤣 කරඩු නම් nothing සුද්දාහ් 🥱 මොනවා....ද මන්දා මේ අප්පාහ් .. කම්මැලියි ඈහ් 🥱🥱🤣
9
389
දෙසැම්බර් මුල වෙඩින් එක කියලා මතක් වෙද්දි පපුව හෝස් ගලා යනවා.. 😪💔
4
229
අපිට මානසික නිදහස අංක එක කියලා හිතෙන දවසට අපි කලින් සමුදෙන්න අකමැති උන ගොඩක් දේවල් වලට හරිම කැමැත්තෙන් සමුදෙනවා...💫
1
2
251