දුදඅනිවිකු 🐸 (@unknown_lankan) header
දුදඅනිවිකු 🐸 (@unknown_lankan) profile picture
ළිඳ
Joined September 2015
Pinned Tweet එක කීවට ඒක pinned thread එකක් වෙන්නත් පුලුවන් 🐸🤘
72
3
3
294
දුදඅනිවිකු 🐸 retweeted
IRD එකේ වැඩ කරන කවුරුහරි ඉන්නවද? #rt #help
2
6
4
196
දුදඅනිවිකු 🐸 retweeted
ඔව් යකෝ 😩
ළමයා ලොකු වෙනව යකෝ
1
1
4
149
ළමයා ලොකු වෙනව යකෝ
1
1
24
607
දුදඅනිවිකු 🐸 retweeted
For every freelancer planbrix.online
3
8
156
දුදඅනිවිකු 🐸 retweeted
එළවලු මෙච්චර ගණන් ගියාට මිනිස්සු සද්ද නැත්‍තේ එළවලු නොකා ඉන්නවා හින්දා වෙන්නෙ පුලුවන්..ඒත් ළූණු, අර්තාපල්, මාලු වගේ ඒවා?? බෝංචි කිලෝ එක 890/-, චිකන් 990/-....පොල් 200-220ටත් යනවා. දවස් පඩිය ගන්න අය විතරක් නෙවෙයි, ස්ථිර රැකියා කරන තනි පඩියෙන් පවුල් නඩත්තු කරන අයට..හුඟාක් අමාරු ඇති..ටියුෂන් ගාස්තු, ගෙවල් කුලී, ප්‍රවාහන වියදම්, බිල්, බදු අස්සට බෙහෙත් හේත් ගන්න, ඇඳුමක් ගන්න, ඉස්සරහට පොත්, සපත්තු එහෙම ගන්න..මාර කට්ටක් කන්න වෙනවා නේ.. දැන් ඔමායා පොළේ යන්නේ නැද්ද?? දැන් ළමයි තෙබු සම්බෝල එක්ක් බත් ගේන්නේ නැද්ද? මේ ආණ්ඩු පෙරළන්න නෙවෙයි අහන්නේ..දිගින් දිගටම පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවයට බිලියන 35ක් පොම්ප කළාම මේ ප්‍රශ්න විසඳෙනවද?? නාමල් හොරා කෑවනං හිරේ යන්න ඕනේ..ඒත් එහෙම ගියා කියලා දැන් හොරකම් වෙන්නේ නැද්ද? අය වැයෙන් සහන දෙන්න ඕනේ නෑ ආර්ථිකය ඔය කියන තරම් හරි අතට යනවනං.... මේ හුඟාක් අය අන්තිමටම ට්‍රිප් එකක් ගියේ කවද්ද? පවුලේ අය එක්ක outing එකක් ගියේ කවද්ද?? ඔයාලට එක දවසක් No Pay යන්න afford කරන්න් පුලුවන්ද? මාසෙට මගුල් ගෙවල් 2ක් විතර වැටුනොත් ඔයාට අනික් වියදම් balance කරගන්න පුලුවන්ද??..සාතිශීය බහුතරයකට බෑ
27
27
5
136
5,699
දුදඅනිවිකු 🐸 retweeted
Macbook Users, thank me later fileosmac.com
50
127
17
2,279
967,182
දුදඅනිවිකු 🐸 retweeted
🤌
3
13
202
දුදඅනිවිකු 🐸 retweeted
Favorite part of the day🌻
2
154
12
469
6,506
🚨 BIG BREAKING Indian cricketer Yuzvendra Chahal joins the BJP. 🔥 Chahal has been appointed as a Special Invitee to the BJP's National OBC Morcha Executive Committee. 🤯
1
133
දැන් ජෙප්පෝ නේ රජ කරන්නෙ
මොනව උනත් ඉස්සර මේකේ හිටපු බයියොයි ටොයියොයි හෙන ආතල්.අඩේ කෝ බං උන් ටික? ඉතාලි වසන්තයා,කස්තුරි කපිල,දොලපීල්ලේ අමිල ඒකට දැන් ඉන්න උන්,මෙලෝ රහක් නෑ😆 #කල්පනාකරලාබලන්න
3
158
I thought it’s Danush
18 years ago, I met this boy and fell in love. Earlier this month, we did a little thing and got married! ❤️ Someday in India too, we hope. 🇮🇳🌈
6
421
අම්මල බබා හම්බවෙලා කියල කියල නැද්ද එදා
Replying to @CheDJay
ඔව්.. මමබබා ලැබෙන්න මාස 5 කට කලින් ලංකාවට ගියා නේ. එතකොට දෙපැත්තෙම අම්මලා විතරයි දැනන් හිටියේ. මගෙත් එහටම බබෙක් ලැබෙන පාටක්, බඩක් තිබ්බේ නෑ. අමාරුවෙන් හිටියෙත් නැතිලු. ඒක නිසා එහෙම හිතුවලු 🥴
1
4
218
දුදඅනිවිකු 🐸 retweeted
8
79
885
දුදඅනිවිකු 🐸 retweeted
Virat Kohli Trademark.
4
272
3
2,849
48,024
හම්බෝ හිරි වැටුන
ඊයේ රෑ වයිප් එක්ක කොල් එකේ ඉද්දි චූ කරන්න ගිහිං ඇපල් 16 එක කොමඩ් එකට වැටුන එකෙන් තමා දැනගත්තෙ මේක වෝටර් පෘෘෆ් කියලා 🌝🌝 ඖලක් නෑ ඊට පස්සෙ ෆෝන් එක හේදුවා බයක් සැකක් නැතුව🙂 මගෙම චූ නේද කියලා හිත හදාගත්තා🫠🫠
2
12
300
සමහරවිට, ඔබට හමුවන හොදම මිනිසුන්ට කොණ්ඩය නැති අතර ඔබට හමුවන නරකම මිනිසුන්ට නිරෝගී කොණ්ඩයක් ඇත. 👆 හිතන්න යමක්
සමහරවිට, ඔබට හමුවන හොදම මිනිසුන් දුම් පානය කරන අතර ඔබට හමුවන නරකම මිනිසුන් පන්සල් යයි. 👆 හිතන්න යමක් #fb
9
239
දුදඅනිවිකු 🐸 retweeted
7
146
986
දුදඅනිවිකු 🐸 retweeted
බුකියට ගියාම ඒකෙත් #GTAVI Youtube එකට ගියාම ඒකෙත් #GTAVI මේකට ආවම මේකෙත් #GTAVI 😫
4
2
25
595