හොරාකරන්න බැරිව මලපැනලා ඉන්න බෛයියොන්ට ගිය කලක් 😂
#සාටක_සාපේ #බයියො #පොහොට්ටුව #namalrajapaksa #corruptionfreesrilanka
Millie I need a coffee ☕️🤣🤣පොහොට්ටුවේ මිලින්ද රාජපක්ෂ 🌷 බ්‍රිස්බේන්හිදී පිළිගත් බව ඡායාරූපයක් සමඟ ෆේස්බුක්හි පළ කළ බ්‍රිස්බේන් මන්ත්‍රීවරයා ඔහුගේ දේශපාලන පසුබිම ගැන පසුව දැනගත් පසු ඉන් ශ්‍රී ලාංකික ප්‍රජාව අපහසුතාවට පත්වීම සම්බන්ධයෙන් කනගාටුව පළ කර ෆේස්බුක් සටහනත් ඉවත් කරයි
"අනුර පච කියනවා" කියන එක මන්තරයක් වගේ ජප කළා කියලා, ඒක ඇත්තක් වෙනවද?
කවුද ඇත්තටම පච කියන්නේ?
Verité Research ආයතනයට අයත් FactCheck.lk වෙබ් අඩවියේ තියෙන archives විශ්ලේෂණය කළාම, අපිට පැහැදිලිව පේනවා "කවුද පචයා?" කියලා.
#බයියො #පොහොට්ටුව #සජබ #ranilwickremesinghe
මෙහෙම වෙන්නෙ රටේ දූෂණ නාස්තිය අවම කරලා වෙනද හොර පාරෙන්ගිය රාජ්‍යට ලැබෙන්න ඕන බදු ආදායම් එක තැනකට එකතුකරලා පුලුවන් හැම විදියටම රාජ්‍ය ආදායම ඉහලට අරගත් නිසා.ප්‍රතිලාබ වෙනද හොර පාරෙන් පවුලක්, උං වටෙ හැදුන දුෂිත වලල්ල, ව්‍යාපාරිකයෝ ටිකක් බෙදාගන්න නෙවෙයි, මේක රටේ මහජනතාව වුන අපිටමයි!
6
129
අනුරාධපුර පූජා භූමිය තුළ පදිංචි ජනතාව ඉවත් කිරීමේ කිසිදු අදහසක් හෝ සංකල්පයක් නොමැති බවත් “ජනතාව තුළ වැරදි අවබෝධයක් ඇතිවෙලා තිබෙනවා. පූජා නගරය තුළ ඉන්න ජනතාව ඉවත් කරනවා කියලා එහෙම අදහසක්වත්, එහෙම සංකල්පනාවක්වත් නැහැ” වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඉතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ පවසති.
අපේ රටට බැරිවුණ දේ ඔයා කළා ආඩම්බරයි අපිට ඔයා වීරයෙක් - බංග්ලාදේශ තරුණයා කියූ කතාව
#මොහොමඩ්_ශිහාබ්_උද්දින්
#Mohammad_Shihab_Uddin
#පොහොසත්රටක්ලස්සනජීවිතයක්
5
182
2048 වෙනකන් දුර ඈත පෙන්වලා වික්‍රමසිංහල ආණ්ඩුව කරන කොට ඒ ඇගිල්ල දිහා බලන් හිටපු රට........
#nppgovernment #missionunstoppable #rebuildsrilanka #visanduma #cleansrilanka
කොහේ හිටියත් අල්ලනවා..! 🍋 🍋 🍋
#nppgovernment #missionunstoppable #ඉවත්වනු #rebuildsrilanka #visanduma
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට
රු.බිලියන 174ක පොලී රහිත සහන ණය !
#nppgovernment #rebuildsrilanka #missionunstoppable #visanduma #cleansrilanka
5
98

















