neetwit (@Neetwit) header
neetwit (@Neetwit) profile picture

against deception of public with fabricated lies n' #sriLanka politics. Abhor ආප්ප-betrayal for power #SLpolitics

Colombo
Joined May 2009
Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)Photo by neetwit (@Neetwit)
මිනිස්සුන්ට ටින් දුන් පියා කවුද #sriavtvnetwork
1
1
6
278
අනිවාර්‍යෙන් මේ වගේ දූෂිත නඩුකාරයන්ටයි, නිලධාරින්‍ටයි දඬුවම් කරන එක ඊළඟ ඕනම ජනාධිපති කෙනෙක්ගෙ ප්‍රමුඛතාවයක් වෙන්න ඕන.
5
16
650
neetwit retweeted
Replying to @DArachchig24386
කියලා වැඩක් නැහැ! මාලිමාවට චන්දෙ දීපු 68 ලක්ෂෙ හරක් පට්ටියේ උපාධි, පශ්චාත් උපාධි, ආචාර්ය උපාධි, වෛද්‍ය ඉංජිනේරු ඉන්නවා. එකෙන් පෙන්නේ මේ රටේ දැන් අධ්‍යාපනය ස්වාදීන සිතුවිලි නැති, විශ්ලේෂණ ශක්තියක් නැති, රැල්ලට එන ඕනෙම දෙයක් පිළිගන්න "උගත්" මෝඩයෝ බිහි කරන අධ්‍යාපනයක්. කනගාටුදායකයි
1
2
41
If shorty has any brains he will speak to Kaju seeya and fall on his knees and beg him to find a country he can flee to. Clearly the end is near. Anyone who ever insulted Bhuddhism and the Maha Sanga never survived. Adios Amigo.
1
1
5
137
කවුද බොරු ප්‍රචාරේ යැව්වේ? රජයම නේද?
TIN Certificate Not Required to Renew Vehicle Revenue Licences or Open Bank Accounts! People can renew vehicle revenue licences and open new bank accounts without submitting a TIN certificate by providing their basic personal information, authorities have clarified. Individuals who do not have a TIN number can provide their National Identity Card number, name, address, telephone number and email address to obtain these services. The absence of a TIN certificate should not result in delays or rejection of these services. From November 1, a TIN certificate is required for eight specified transactions, including obtaining credit cards, approving building plans, registering motor vehicles, registering land, registering businesses and transferring company shares. Authorities have also clarified that being over 18 does not automatically mean a person is liable to pay income tax. Tax liability applies to individuals whose annual income exceeds Rs. 1.8 million, subject to applicable tax laws.
1
1
18
මේක ඇත්තක්ද ?
1
2
1
9
152
1
1
10
149
විජිතයාට කවදාහරි මේවට යවන්නෙ පාට පාට ඉන්ටර්පොල් නොතීසි නෙවෙයි, තුණ්ඩුවක්.🤣
5
15
318
neetwit retweeted
මේක මුදල් ඉතිරියක් නෙමේ නාස්තියක් 🤣 පැය දෙකෙන් තුනෙන් යන්න තියෙන ගමනක් පය හතරක් පහක් නාස්ති කරනවා බුකියට පොටෝ එකක් දාන්න 🤣 රාජ්‍ය අමාත්‍යවරයෙක් මෙච්චරම සිල්ලර ද 🙃
5
2
27
354
පච chad 🗿
1
4
12
161
PSTA සහ POCA ගැන පක්ෂ, විපක්ෂ කතා ''රට ඒකාධිපතිත්වයක් කරා ගමන් කරනවා"
4
4
11
634
🇺🇸 ඇමරිකාවෙන් ට්‍රම්ප්ට ලැබුණු ජනතා පණිවිඩය! නොවැම්බර් 3 වැනිදා ඇමරිකාවේ මධ්‍යවාර මැතිවරණය (Midterm Elections) පැවැත්වුණා. ජනාධිපතිවරයෙක් තෝරන ඡන්දයක් නොවුණත් ට්‍රම්ප්ගේ පාලනයට ජනතාව ලකුණු දෙන ඡන්දයක් ලෙසයි මෙය බොහෝ දෙනා දැක්කේ. ⬇️⬇️
5
3
12
980
A protest organised by the People's Struggle Movement against the proposed Protection of the State from Terrorism Act (PSTA) and the Prevention of Organized Crimes Bill has commenced near the Parliament Roundabout. The demonstration is being held in opposition to the two proposed laws, which have raised concerns over fundamental rights and civil liberties.
8
1
31
3,338
neetwit retweeted
1
6
129
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරකත්වය දැරූ වැඩසටහනකට රජය දුන් රු. කෝටි 10 මැතිසබයටත්
1
4
628
1
1
3
85
“There Are 50 Allegations, and We Have the Right to Debate Them”
2
4
1,346
neetwit retweeted
පිලිම හදල ත්‍රස්තවාදියො සමරන රටේ පන්සලක බුදුපිළිමයක් තියන්න බෑ. කොහොමත් උන්ට වෙනම නීතියක්නේ.
කදුරුගොඩ විහාරයට බුදු පිළිම තහනම්... විහාර භූමියත් කොල්ලකයි... අන්තවාදීන් ඉදිරියේ පුරාවිද්‍යාව අසරණයි...! emanisa.lk/%e0%b6%9a%e0%b6%a…
2
15
232
දිනන්න බැරි විශ්වාභංගයක් ගේන්නේ කතානායකට මඩ ගහන්න…! – ලක්මාලි හේමචන්ද්‍ර… emanisa.lk/%e0%b6%af%e0%b7%9…
1
1
50
ඇත්තටම රනිල් තරම් වැඩ කරපු මනුස්සයෙක් මම දැකලා නෑ. මිනිස්සු කැමති නෑ රනිල් වැඩ කරා කියලා කියන්න හැබැයි රනිල් කරපු කිසි දෙයක් මාර්කට් කලෙත් නෑ මහින්ද වගේ. රනිල් වැඩේ කලා සද්ද නැතුව පාඩුවේ හිටියා ඒක තමා රනිල්ගෙයි UNP කාරයන්ගෙයි වෙනස. UNP කියන්නේ අදටත් අංක 1 වැඩ වලින්. 🐘💚✅
1
2
7
336