Sachith VIP (@SachiVIP) header
Sachith VIP (@SachiVIP) profile picture

HR Professional & Motivator

Nugegoda
Joined January 2012
Photo by Sachith VIP (@SachiVIP)Photo by Sachith VIP (@SachiVIP)Photo by Sachith VIP (@SachiVIP)Photo by Sachith VIP (@SachiVIP)Photo by Sachith VIP (@SachiVIP)Photo by Sachith VIP (@SachiVIP)Photo by Sachith VIP (@SachiVIP)Photo by Sachith VIP (@SachiVIP)Photo by Sachith VIP (@SachiVIP)Photo by Sachith VIP (@SachiVIP)
US warns of Credible Threat of Attack in Arugam Bay, Sri Lanka newswire.lk/a5w1
28
44
36
203
81,900
Sachith VIP retweeted
❤️
4,632
18,812
911
386,986
6,432,379
එන්න හිතෙන රටක්! #lka
6
11
3
111
"අප මේ රටේ වර්තමාන භාරකරුවන් පමණයි. අද අප කටයුතු කරන ආකාරය මත මේ රටේ අනාගතය තීරණය වනු ඇත. අප සියලුදෙනා අනාගත පරම්පරාවට වගකිව යුතුයි." ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා ජනාධිපති 2022 ජනවාරි 18 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ය.
3
5
5
26
Sachith VIP retweeted
I really wanna meet you guys someday for real to have a chat Shall we go for an outing or for a lunch somewhere @HeartOfMonkeys @nipuna__d @iam_AStr @unknown_lankan @Danuka96 @SachiVIP @Gaviniiiiiiii
7
5
12
එක ලග ටුවිට් MasterMindEdition @Hellloerror @SachiVIP
2
2
9
Sachith VIP retweeted
කාගේහරි කෙනෙක් කළුබෝවිල තදබල කොරෝනා අංශයේ ප්‍රතිකාර ගන්නවා නම් කියන්න.අප්පච්චී හොඳවෙනකං මං එයා ළඟ ඉන්නවා.මෙතනට එන අය යනවා අඩුයි ගෙදර. පහළට මිසක්.කමක් නෑ.මං ඉන්නකම් කන්න බොන්න දීලා බලා ගන්නම්.එන්න ඕනේ නෑ ජිවිතේ පරදුවට තියලා Risk එකක් අරන්.පුළුවන් විදියට බලන්නම්.ඉන්නවා නම් කියන්න
157
167
27
1,123
Sachith VIP retweeted
ජීවිතේ එකපාරක් හරි කලිසමේ සිපර් එකට චූ එක අහුවෙලා තියෙන කොල්ලෝ මේක RT කරන්න 🌝
10
18
1
59
බදදාට office යන්න කලින් lockdown කරනවනම් කරන්න.... 😒😒😒
1
1
23
Sachith VIP retweeted
මෙම තරගයෙන් මට ලැබෙන්න නියමිතව තිබූ ත්‍යාගයට අදාල මුදල් ප්‍රමාණය මහරගම පිළිකා රෝහලට පරිත්‍යාග කරන ලදී.😊 මේ මම සහභාගි වුන පළමු තරගයයි. මට like කරපු හැමෝම ඒ පිං කමට දායක වී ඇත. ඔයාලා සියලු දෙනාට ඒ පින අත් වේවා.😊 කවදාවත් කිසිම ලෙඩක් අත් නොවේවා.❤️
මේකේ මට like එකක් දාන්නකෝ.❤️😍පුලුවන් නම් comment එකකුත් දාන්න. facebook.com/101720837844717…❤️❤️😍
13
5
80
This New Smartphone Just Launched. Guess The Price... youtu.be/3QdB40rzQSw
3,751
4,600
376
11,720
Realme 7 vs Realme 7 Pro Unboxing - youtu.be/hOxaQZGWoAA
3,660
5,708
466
13,593
Replying to @SachiVIP
We are ready for long holiday..!! #election only for #politicians .. Long holiday for #employees .. Enjoy long #Holiday #lka #Election2020
1
1
2
ඔබත් ඒ පොප්ලර්ස් ගස් දෙකේ සුන්දර චාමත්කාරය විදපු රසකාමියෙක් ද..? ඔබෙ හදවත ස්පර්ශ කරලූ අයිත්මාතෝෆ්ගේ 'ගුරු ගීතයේ ' මිහිරි නාදය තව තවත් අවබෝධයෙන් යුතුවම විදින්නට 'වීරත්වයේ ලිව්සැරිය' මගෙ blog පිටුව තුලන් කියවන්න "ගුරු ගීතය - විචාරයට නොව විවරණයට " Link : kavyablogpost.blogspot.com/2…
1
3
23
අම්මා යනු මෙලොව වටිනාම සම්පතයි... කිසිදා නොවැටෙන්නට නොදී ඔබට අත්වැල වූ ශක්තියයි... දනිමි ඔබේ වේදනාව...දැනේ එය මට... නමුත්.. මෙයයි ලෝක ධර්මය.. ඇති වීම නැති වීම සනාථන අනිත්‍යය... වටහා ගන්න එය.. සමු දෙන්න... ආදරණීය අම්මාට... පතමින් නිවන් සුව.... තෙරුවන් සරණයි අම්මේ...
Replying to @Stand_4Right
Thank you for being with me in this difficult moment💐🙏
1
1
13
Sachith VIP retweeted
අපි කවුරැත් දන්න සචිත් @SachiVid අයියගේ අම්මා ඊයේ මෙලොවින් සමු අරන්😑 මටත් දැනුයි ආරංචි උනේ Aiya am truly sorry for your loss May your amma attain nibba🙏
2
1
14
Replying to @SachiVIP
@SachiVid සචීත් මල්ලිගේ ආදරණීය මෑණියන් නැතිවෙිලා අද..අසනීප තත්ත්වයෙන් තමයි සචීත් මල්ලිගේ අමිමා හිටියේ.. ඇයට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏🙏🙏🙏
12
4
1
24
Everything in life happens for a reason so live it, learn it and love it.use your smile to change the world don't let the world change your smile !! 😊❤️ Nominating @KavindraNadun @Dul0Chan @SachiVid @Dr_Alien_ @CharukaLive Share your philosophy 😏 and nominate 5 friends.
You’re unable to view this post because this account owner limits who can view their posts. Learn more
1
2
2
6
Sachith VIP retweeted
Replying to @anj_i_
ඔබ කරන සෑම පිනක්ම කුසල් කර ගෙන නිවන් මගට පිවිසීමට දොරටු විවර කර ගැනීම ඔබ සතු වගකීමකි. එය ඔබ හැර අන් කිසිවෙකුට ඔබ වෙනුවෙන් කල නොහැක. ඔබ රැස් කරගන්නා සෑම පිනක්ම කුසල් වී නිර්වාණයට හේතු වේවායි ප්‍රාර්ථනා කිරීම තුලින් ඔබට පින් කුසල් කරගැනීමට අවස්ථාව ලැබේ. 😊
1
1
6
ඔබට Online harassments, bullings තියනවා නම් ඒවාගේ SS, social media platforms වල දානවට වඩා හොඳම දේ අදාල ක්‍රියාමාර්ග ගන්න එක.රිපෝට් කරන එක.එහෙම නැතුව SS දැම්මා කියල ඔබට ප්‍රයෝජනයක් වෙන්නෙ නෑ.අනික් දේ ඒක බොරු දෙයක් නම් අගතියට පත් වෙච්ච අයට ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න පුළුවන්
1
30
4
90